IDH රෝහලෙන් පළාගිය ආසාදිත මවක සහ පුතු සොයා පරීක්ෂණ !

November 20, 2020 at 7:32 AM

ඊයේ රාත්‍රී 9/10ට පමණ මෙලෙස පළාගොස්  ඇත්තේ ඇහැලියගොඩ ප්‍රදේශයේ දෙදෙනෙකු බව හෙලිවී ඇත.

පොලීසිය ඔවුන් සොයා වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

වාට්ටු අංක 4 ප්‍රතිකාර ලබමින් සිටියදී යි ඔවුන් දෙදෙනා පළා ගොස් ඇත්තේ.