බදුරලිය ප්‍රදේශයේ දරුවන් පිරිසක් අපහසුතා මධ්‍යයේ මාර්ග ගත ක්‍රමයට (online ) සිය අධ්‍යාපන කටයුතුවල යෙදෙන අයුරු පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ පළවිය.
අද ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා විදුලි සඳේශ නියාමන කොමිසමේ බලධාරීන් එම ප්‍රදේ ශයේ සංචාරයකොට එමතත්තවය සොයා බැලූහ.
කොමිසමේ අධ්යක්ෂ ජනරාල් වරයා උපදෙස් දි ඇත්තේ සති දෙකක් තුළ එම ප්‍රදේශවල අන්තර්ජාල පහසුකම් සළසා දෙන ලෙසයි.