බෝගම්බරින් පැන්න රැඳවියා ඇල්ලූ හැටි (video)

November 18, 2020 at 8:01 PM

බෝගම්බර පැරණි බන්ධනාගාර ගොඩනැගිල්ලේ රඳවා සිටියදී පළාගිය රැඳවියා අද පස්වරුවේ පොලිස් අත් අඩංගුවට ගැණිනි.

ඔහුව දින දාහතරක් නිරෝධායනයට යොමු කෙරිණ.

මේ අදාළ පුද්ගලයා අත් අඩංගුවට ගත් අවස්ථාව දැක්වෙන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවකි

https://www.facebook.com/arunahewaheta/videos/1068199140300989/