දිගන ප්‍රදේශයේ යළිත් භූ කම්පනයක් !

November 18, 2020 at 10:06 AM

අද පෙරවරු 9.27 ට පමණ මහනුවර සහ දිගන ප්‍රදේශවලට භුචලනයක් වාර්තා වී ඇත.

පල්ලෙකැලේ සහ මහකනදරාව පිහිටි භූකම්පන මාපකයේ මෙය ඒකක 2 -2.5ත් අතර අගයකින් යුක්ත බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරන්නේ

මිඋට පෙරද අවස්තා කිහිපයකදීම මෙම ප්‍රදේශයෙන් කම්පන තත්ත්වයන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව පහකට අධික විය.