ඊයේ කොළඹින් 210ක් , දිස්ත්‍රික්ක 8කින් ආසාදිතයින් !

November 18, 2020 at 8:06 AM

ඊයේ වාර්තා වූ ආසාදිතයින් 398 දෙනා අතුරින් 201ක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

  1. ගම්පහින් 82ක් ද කළුතරින් 32ක් ද වාර්තා වේ.

ඊයේ ආසාදිතයින් වාර්තා වී ඇත්තේ දිස්ත්‍රික්ක අටකින් වන අතර ගාල්ලෙන් 9ක් ආසාදිතයින් වාර්තා වී ඇත.

පොලීසියේ 27දෙනෙකු ද ඊයේ අලුතින් ආසාදිත වීතිබේ.

බන්ධනාගාර ආශ්‍රිතව 26 දෙනෙකුද ඊයේ ආසාදිත ව ඇත.