මාර්ග සංඥා පුවරු අසල සිගමනේ යෙදෙන පුද්ගලයින්ට මාර්ග සංඥා දැල්වී තිබියදී මුදල් ලබාදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ ව්‍යාපාරයක් ලෙස යාචක වෘත්තියේ යෙදෙන පුද්ගලයින් සොයා ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බවයි. 2020-11-17