අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 4ක් සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 34ක් දක්වා ඉහළ ගොස් ඇත. 2020-11-07