නිවෙස් නිරෝධායනය වීමකදී ඔබ දැනගත් යුතු කරුණු

November 7, 2020 at 9:51 AM

ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගතයේ දෙවන රැල්ලේදී වෛරසය ආසාදනය වන පුද්ගලයින්ගේ ආශ්‍රිතයින් නිවෙස් නිරෝධායනයට යොමු කිරිමට රජය පසුගියදා තීරණය කරනු ලැබුවා.

නිවෙස් නිරෝධායනය යනු කුමක්ද ? සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් ඔබට ගෙන එන පණිවිඩයයි මේ,