30 වන කොරෝනා මරණය වාර්තා වෙයි

November 6, 2020 at 11:23 PM

මෙරට 30 වන කොවිඩ් මරණය වාර්තා වේ. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෝදර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙක් වේ .