පාසැල් නිවාඩුව සති 02කින් දීර්ඝ කෙරේ

November 2, 2020 at 7:10 PM

03 වන වාරය සඳහා පාසැල් ආරම්භ කිරිම සති දෙකකින් කල් දමන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසනවා.

රටේ පවතින වත්මන් සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇත.