මාළු වල කොරෝනා ද? මාළු කඩ වසා දැමීම ගැන සෞඛ්‍ය අමාත්‍යංශය කළ නිවේදනය.!

October 25, 2020 at 10:49 AM

පෑලියගොඩ කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමත් සමග රට පුරා මාලු කඩ වැසීමේ ප්‍රවණතාවක් පවතී.

මේ ඒගැන සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයකි.