පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිතව PCR පරීක්ෂණ සිදුකලේ අහඹු ලෙස බව එහි වෙළඳ සංගම් සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා පවසයි.
” වෙළඳපොළ අවට වෙළෙඳ සැල් වලින් අපට පැමිණිලි ලැබුණා. පැනඩෝල් අලෙවිය ඉහළ ගොස් ඇති බවට, ඒ නිසා අපට සැකයක් මතුවූ නිසයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැනුවත් කරලා පරීක්ෂණ කළේ . ඉන් 49 දෙනෙකු ආසාදිත බව හෙළි වුණා”
ඔහු පැවසීය