මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගැළුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් ගේ සමිපතකයින් 10 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව බ්‍රැන්ඩික්ස් පොකුර ආශ්රිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 1044 ක් දක්වා ඉහළට. 2020-10-08