දිනෙන් දින රටේ සිදුවන මාර්ග අනතුරු සම්බන්ධයෙන් අප ඔබව දැනුවත් කරන්නේ ඔබත් ඔබේ ආදරණියන් ගේ ජිවිත ආරක්ෂා කර ගැනීමේ ගැන ඔබේ අවධානය වැඩි කිරිමේ බලාපොරොත්තු වෙනි.
අද දිනයේදී සමාජ මාධ්‍ය තුළ හුවමාරුවූ රිය අනතුරු කිහිපයක CCTV වීඩියෝ කිහිපයක් ඔබට දැක ගැන්මට සලස්වන්නේ රිය පදවන ඔබත් ඔබේ ආදරණීයන් ගේ මෙන්ම මහමග යන අනෙක් මගීන්ගේ ජීවිතාරක්ෂාව ගැන මීට වඩා අවධානයකින් සිටින්න යන ඉල්ලීම පෙරදැරි කර ගෙනයි.
අවාසනාව සහ වාසනාව !ස්ථානය – කෑගල්ල, රන්වැල්ලරූපරාමු ස්තුතිය – Kavinda Niraj BasnayakaLike Us | ACCIDENT 1ST ✔️
Posted by Accident 1st on Thursday, 1 October 2020
හපොයි !ස්ථානය – අම්බලන්ගොඩ කහව හරහා මීටියාගොඩ මාර්ගයේ වේරගොඩ පාසල ආසන්නයේදී රූපරාමු ස්තුතිය – Thinura Liyanage Like Us | ACCIDENT 1ST ✔️
Posted by Accident 1st on Friday, 2 October 2020
අමතක උන වටරවුම් නීතියමිද්දෙණිය නගර මාර්ගයේ ඇති වටරවුමේදී රියදුරා විසින් අපරික්ෂාරීව ධාවනය කරනලද වෑන් රථයක් යතුරුපැදියක ගැටීමෙන් අද(02) සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කල තිදෙනෙකු ( පියා, මව (ගැබිනි කාන්තාවක් ) සහ කුඩා දරුවෙකු, ) තුවාල ලබා රෝහල් ගත කෙරුනා,රූපරාමු ස්තුතිය – Sampath Ruwan Kumara Like Us | ACCIDENT 1ST ✔️
Posted by Accident 1st on Friday, 2 October 2020