සේවා අකාර්යක්ෂමතාව හේතුවෙන් නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලයේ කොළඹ දිස්ත්‍රික් කළමනාකාරවරිය සහ දේපළ කළමනාකරු වහාම ක්‍රියාත්මක වන පරිදි නිවාස සංවර්ධන අධිකාරියේ මූලස්ථානයට මාරුකර යවා ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (23දා) එම පරිශ්‍රයට හදිසියේම ගොස් කළ නිරීක්ෂණයකින් පසුව මෙම පියවර ගෙන තිබේ.