බදුල්ලේ ගින්නක් (VIDEO)

September 23, 2020 at 5:21 PM

බණ්ඩාරවෙල නගරයේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බව පොලිසිය පවසනවා. මෙම ගින්න හටගෙන ඇත්තේ එම මහල් ගොඩනැගිල්ලේ පස්වන මහලේ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බවයි පොලිසිය සඳහන් කර සිටින්නේ. ගින්න මැඩ පැවැත්වීමට මේ වනවිට ගිනි නිවීමේ අංශ සහ පොලිසිය එක්ව පියවර ගනිමින් සිටියි.

News Alert: බණ්ඩාරවෙල හෝටලයක ගින්නක්

News Alert: බණ්ඩාරවෙල හෝටලයක ගින්නක්

Posted by Newsfirst.lk on Wednesday, 23 September 2020