CCTV : රත්තපුර කොළඹ ප්‍රධාන මාර්ගයේ බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

September 16, 2020 at 4:02 PM

රත්තපුර කොළඹ ප්‍රධාන මාර්ගයේ පරකඩුව ගලහිටිය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් හා සබරගමුව පලාත් සභා සේවක මහතුන් ප්‍රවාහන කරනු ලබන බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද(16) උදෑසන සිදුවූ අනතුර.