පරිසර හානි පුවත් අතිශයෝක්තියෙන් පැතිරීමට පෙර සත්‍ය තොරතුරු සමාජගත කිරීමටත් පියවර ගන්නැයි ආනවිලුන්දාව කමිටු වාර්තාවෙන් කියයි

September 9, 2020 at 2:28 PM

ආනවිලුන්දාව රැම්සා තෙත්බිම් ඩෝසර් කිරීම සොයා බැලීමට පත් කල කමිටුවේ වාර්තාව අද පාර්ලිමේන්තුවේ දී සභාගත කෙරිණි.

මේ එහි තිබූ නිර්දේශ කිහිපයකි.