පානීය ජලය අරපරිස්සමෙන් භාවිතයට ගන්නා ලෙස ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල සැපයුම සීමා කිරීමට ඉඩ ඇති බව ද එම මණ්ඩලය අනතුරු අඟවා සිටිනවා. 2020-09-01