අගෝස්තු මස දෙවැනිදා අනුරුද්ධ සම්පායෝ පොලිස් බාරයට ගත් ස්ථානයේ සීසීටීවී දර්ශන ඇතුළත් සංයුක්ත තැටියක් සහ එම අවස්ථාවේ නිෂ්චල ඡායාරූප කිහිපයක් නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. මේ එම වීඩියෝවයි, 2020-08-31