අයිතිකරු නොදැන බැංකු ගිණුමෙන් සල්ලි ගන්න අලුත්ම ජාවාරමක් ගැන අද පොලිසිය මහජනතාව දැනුවත් කළා.
විදෙස් රටවල රැකියා ලබා දෙන බව පවසා සිදු කරනු ලබන මෙම මහා පරිමාණ මුදල් වංචාවක් අනාවරණය කර ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය සමත්වී ඇත. ඒ සම්බන්ධයෙන් පොලිස් තොරතුරු තාක්ෂණ හා මාධ්‍ය කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනවිරත්න විසින් 2020.08.31 දින පොලිස් මූලස්ථානයේදී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාව 👇
🏃♂️