කිරිඳිවැල පැපිලියවෙල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් නිවුන් දියණියන් පස් දෙනෙකු බිහි කර ඇත. කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී මෙම පස් නිවුන් දරු උපත සිදුවූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය. 2020-08-28