මැනිං මාකට් එක සහ පිටකොටුවේ පාවෙන වෙළෙඳ පොළ ගැන තීරණයක්

August 25, 2020 at 12:16 AM

පිටකොටුවේ මැනිං වෙළඳ සැල් සංකීර්ණය මාස  කීපයක්තුළදී පෑලියගොඩ ස්ථාපිත ක්රීමටත් ,පිටකොටුවේ පාවෙන වෙළෙඳ සැල් සංකීර්ණය සංවර්ධනය කර ඔක්තෝබරයේ විවෘත කිරීමටත් රජය සැලසුම් කර ඇත.

මේ බව හෙළි වූයේ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා එම වෙළෙඳ සංකීර්ණ වල සිදුකල නිරීක්ෂණ චාරිකාවලදීය.