විදුලිය ඇණහිටීම සම්බන්ධ වාර්තාව ඇමති ඩලස්ට

August 24, 2020 at 6:40 PM

පසුගියදා දිවයිනපුරා විදුලිය බිඳවැටීමට හේතු සෙවීමට පත් කල කමිටු වාර්තාව විදුලබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට ලබා දී තිබේ.

 

එම වාර්තාව අනුව විදුලිබල අමාත්‍යංශය එම සිදුවීමට වගකිවයුතු නම් තමා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වන බවද අමාත්‍යවරයා ඊයේ  ප්‍රකාශ කලේය.