කඳුකර කළු කොටියාගේ අනුරුවක් තනයි.

August 23, 2020 at 7:18 AM

 

මද්දකට හසුව පසුගිය මැයි මාසයේ අවසන් සතියේ මියගිය කඳුකර කළු කොටියාගේ සමින්  අනුරුවක් තැනීම  පසුගියදා ආරම්භ කෙරිණ.

එය තවමත් අවසන් අදියරට පැමිණ නැති බව වාර්තා වේ.

නව නිර්මාණයක ආරම්බය ❤️

Posted by Texidermy. Ravindra on Tuesday, 21 July 2020