ඇල්ලේ අනතුරෙන් විදුලිබල මණ්ඩලයේ 3ක් මරුට

August 22, 2020 at 1:34 PM

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි අධිකාරිවරුන් පිරිසක් ගමන් ගත් වෑන් රථයක් ඇල්ල වැල්ලවාය ප්‍රදේශයේ දී හදිසි අනතුරකට ලක්වෙයි.තිදෙනකු මරුට තවත් තිදෙනකුට බරපතළයි!

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි අධිකාරිවරුන් පිරිසක් ගමන් ගත් වෑන් රථයක් ඇල්ල වැල්ලවාය ප්‍රදේශයේ දී හදිසි අනතුරකට…

Posted by CEB News – ලංවිම පුවත් on Saturday, 22 August 2020