මෛත්‍රීගේ ‘වෙහෙසකර අභියෝගයක්’ ෆේස්බුක් පාඨය පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත වෙයි.

August 21, 2020 at 3:31 PM

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජනප්‍රිය ෆේස්බුක් පාඨයක් වන “වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍ර ඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතුයි” යන ප්‍රකාශය අද පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත විය.

ඒ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අද ඒ ගැන පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමත් සමඟයි.

එක රටක් එක නීතියක් කියන්නේරාජපක්ෂලාගේ නීතිය නෙමේ

Posted by Newshub.lk on Friday, 21 August 2020