අභිනව පාර්ලිමේන්තුව මෙම මස 20 වෙනිදා පෙරවරු 9.30 ට කැඳවීමේ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කොට තිබෙනවා. 2020-08-14