අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්රීධූරය සඳහා තමා ව නම් කරන ලෙස ඉල්ලමින් එම පක්ෂයේ මහ ලේකම් හිමිනම විසින් මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ ලිපිය. මෙම ලිපිය පිළි නොගන්නා ලෙස එම පක්ෂයේ සභාපතිවරයා ඇතුළු පිරිස මැතිවරණ කොමිසමෙන් මේවනවිට ඉල්ලා තිබේ. 2020-08-09