හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට මරණ දඬුවම ලබා දීමට අධිකරණය තීන්දුකර තිබේ. රත්නපුර මහාධිකරණය මෙම තීන්දුව ලබා දී ඇත. ඒ පසුගිය 2015 ජනාධිපතිවරණ සමයේ සිදුකළ පුද්ගල ඝාතනයකට වරදකරු කරමින්. සිද්ධියට වරදකරුවන් කළ තවත් දෙදෙනෙකුටද මරණ දඬුවම නියම විය. 2020-07-31