අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොර ගුහාවක් බවට පත්ව ඇතැයි දේශපාලන පළිගැනීම පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න පැවසූ බව අරුණ පුවත්පත වාර්තා කරයි. 2020-07-31