මැතිවරණ හිංසන නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV) විසින් අගෝස්තු 05 වන දින පැවැත්වෙන මහ මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින්ගේ ඇස්තමේන්තුගත මැතිවරණ වියදම් පිළිබඳ පළමු යාවත්කාලීන කිරීම සිදුකර තිබෙනවා.
මෙම යාවත්කාලීන කිරීම ජූලි 02 සිට 15 දක්වා කාලය ආවරණය වන බව මැතිවරණ නිරීක්ෂණ මණ්ඩලය පවසන්නේ.
නවතම වාර්තාවන්ට අනුව, සමගි ජන බලවේගයා ඇස්තමේන්තුගත ප්‍රචාරක පිරිවැය රුපියල් මිලියන 185 ක් වන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුන රුපියල් මිලියන 151 ක් ද එක්සත් ජාතික පක්ෂය රු. මිලියන 123ක් වියදම් කොට ඇත.