නීතිවිරෝධී ලෙස සතුන් දඩයම් කිරීම වැලැක්වීම කෙරෙහි අගමැතිවරයාගේ අවධානය යොමු වී තිබෙනවා . ඒ ඊයේත් නාවලපිටියේ දී මද්දකට හසුව කොටියෙකු මියගිය පුවත සැළවීමත් සමගයි. ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිකුත්කළ නිවේදනය පහළින්. 2020-07-21