බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැන්පත් කර ඇති බවට ඓතිහාසික විල්ගම් වෙහෙරේ කැණීම් වලින් හමුවූ සාක්ශි ඔස්සේ විශ්වාස කල හැකි බව පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් වරයා පවසයි. සෝම නුවර ලෙස ඉතිහාසයේ හැඳින්වෙන්නේ මෙම විල්ගම් වෙහෙර ආශ්රිත ප්‍රදේශය විය හැකි බවයි ඔහු පවසන්නේ. 2020-07-19