ආයිශ්වර්යා රෝහල් ගත කරයි

July 18, 2020 at 10:06 AM

Covid-19 ආසාදිත බවට පසුගියදා හඳුනා ගත්, බොලිවුඩ් නිලි අයිශ්වර්යා රායි බච්චන් මුම්බායිහි රෝහලකට ඇතුළත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

46 හැවිරිදි අයිශ්වර්යා රායි බච්චන් සහ ඇගේ දියණියට නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට හෙලිවුයේ අමිතාබ් සහ ඔහුගේ පුත් අභිෂේක් බච්චන් හට වෛරසය ආසාදනය වූ බවට වාර්තා වී දිනකට පසුවයි.