බලපත්‍ර නොමැතිව වැලි හා පස් ප්‍රවාහනය කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි වැඩ බලන පොලිස්පති වරයා ට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා . 2020-07-17