PHI සංගමය කොවිඩ්19 පාලන කටයුතු වලින් ඉවත් වීමේ සූදානමක්.

July 17, 2020 at 12:29 PM

අද දහවල් සිට කොවිඩ්19 මර්දන සේවාවන් වලින් ඉවත් වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය තීරණය කර තිබේ. ඒ මැතිවරණයට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කිරීම සම්බන්ධ ගැටලුවක් හේතුවෙන්.

මේ අතර පූර්ව මැතිවරණ දින කාල සීමාවට අදාලව පමණක් ඇති මැතිවරණ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට නීතිපති වරයා අනුමැතිය ලබා දී තිබේ.