රළුවූ මහ මුහුද ගොඩබිමට (VIDEO)

July 11, 2020 at 5:20 PM

දකුණු මුහුද රළු වීම හේතුවෙන් කහව, ගොඩගම, අකුරළ සහ තෙල්වත්ත ප්‍රදේශවලින් මුහුදු රළ ගොඩබිමට පැමිණෙන බව වාර්තා වනවා. මේ හේතුවෙන් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.

ගාලු පාරටත් මුහුදුරළ එයි

ගාලු පාරටත් මුහුදුරළ එයි

Posted by Live at 8 on Saturday, 11 July 2020