ලුනාවේ අයෙකු පොලිස් වෙඩි පහරින් මරුට.

July 11, 2020 at 6:44 AM

මොරටුව ලුනාව ප්‍රදේශයේ 39 හැවිරිදි අයෙකු පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇත.

ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට විශේෂ කාර්‍ය බලකායේ සහය ලබා ගෙන තිබේ.

අදාල පුද්ගලයා පොලිස් මුරපොලකදී සිය ත්‍රීරෝද රථය නැවැත්වීමට ලැලැබුණු අණ නොතැකූ බවයි වාර්තා වන්නේ.