2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව මැතිවරණ කළමනාකරණය කිරීමේ මෙහෙයුම් මැදිරියක් පොලිස් මුලස්ථානයේ ස්ථාපිත කොට තිබෙනවා. මෙම මෙහෙයුම් මැදිරිය වෙත මහජනතාවට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධ පැමිණිලි සහ තොරතුරැ ලබාදීමට පහසුකම් සපයා ඇති අතර එහි දුරකථන අංකයන් සහ විද්යුත් තැපැල් ලිපිනය පහත පරිදි දැක්වේ. 2020-07-08