2020 වර්ෂය සඳහා අයවැයක් ඉදිරිපත් නොවන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.
මහ මැතිවරණයෙන් පසු 2021 වර්ෂය සඳහා වන රජයේ මංගල අයවැය ලබන නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කිරිමට නියමිත බවද ඔහු සඳහන් කර සිටියා.