නාවික හමුදාව විසින් නින්දවූර් මුහුදු තීරයේදී දුර්ලභ්හ ගණයේ මිණිමුතු මෝරෙකු බේරා ගැනේ නාවික හමුදාව විසින් 2020 ජුලි 06 වන දින කල්මුණේ, නින්දවූර් වෙරළ තීරයට ගොඩගසා සිටි මිණිමුතු මෝරෙකු (Whale shark – Rhincodon typus) බේරා ගෙන දියඹට මුදා හැරිමට කටයුතු කරන ලදි. 2020-07-07