මත් ද්‍රව්‍ය චෝදනා එල්ල වූ නාකොටික් IP සමන් වසන්ත , අද පෙරවරුවේ ගමන් මළු දෙකක් ද රැගෙන කඩවත ඉඳිගහමුල හන්දියේ සිටින බවට තොරතුරක් ලැබී එහි ගිය පොලීසිය දුටු විට හඬා වැටුණු බව වාර්තා වේ. පසු ව පොලිස් භාරයට ගත් ඔහුව CID යට භාරදීමෙන් පසු මේ වන විටත් ප්‍රශ්න කෙරෙමින් සිටී. 2020-07-07