කොවිඩ්19 ආසාදිතව රෝහල් වල ප්‍රතිකාර ලබන නාවික හමුදා සාමාජිකයින් ගණන 16 ක් දක්වා පහළ බැස ඇත. නාවික හමුදාවේ 904 දෙනෙකු කොවිඩ්19 ආසාදිත වූ අතර මේ වන විට ඉන් 888 දෙනෙකුම සුවය ලබා පිටව ගොස් ඇත. 2020-07-07