මගී බස් රථ සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් අද සිට හඳුන්වා දී තිබේ ඒ, ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසිනි. MYBUS.SL නමින් එම යෙදවුම හඳුන්වා දීීී ඇත. 2020-07-07