පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශයේ පොලිස් පරීක්ශක සමන් වසන්ත කුමාර ගැන තොරතුරක් දන්නේ නම් පහත අංක වලට දන්වන්නැයි පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.
0718591767 or 0112422176:
පොලිස් පරීක්ෂක සමන් වසන්ත , දින ගණනක සිට අතුරුදන්ව ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශයේ නිලධාරීන් පිරිසක් මත් ජාවාරම් වලට සම්බන්ධ බවට පරීක්ෂණ ආරම්භ වීමත් සමගිනි.
මේ සම්බන්ධයෙන් දැනට 16 දෙනෙකු පමණ අත් අඩංගුවේ පසුවේ.