හිටපු අමාත්‍ය වරයෙක් රිය අනතුරකින් ජීවිතක්ෂයට

July 5, 2020 at 4:39 PM

හිටපු අමාත්‍ය අශෝක වඩිගමංගාව මහතා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් ව තිබේ.

අද පස්වරුවේ කුරුණෑගල පුත්තලම මාර්ගයේ පාදෙනිය ප්‍රදේශයේදී එම අනතුර සිදුවී ඇත.

වඩිගමංගාව මහතා මෙවර මහ මැතිවරණයට සමගි ජන බලවේගයෙන් නාමයෝජනා ලැබූ අපේක්ශකයෙකි