කොවිඩ්19 ආසාදිතයින් සඳහා මැලේරියා ඖෂධයක් වන හයිඩ්රොක්ලොරොක්වින් ලබාදීම ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් යලි අත් හිටුවා ඇත .
ඒ එම සංවිධානයේ පරීක්ෂණ මණ්ඩලයක් මගින් කල වාර්තාකිරීමක් අනුවය.
මෙම ඖෂධය මීට පෙරත් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අත් හිටුවා තිබූ නමුත් පසුව එය පරීක්ෂණ මට්ටමින් ලබාදීමට අවසර දුනි.
ඇමෙරිකානු ජනපති වරයාද මෙම ඖෂධය ගැන ප්‍රබල ලෙස විශ්වාසය තැබීය.