අදට යෙදෙන ඇමෙරිකානු නිදහස් දින උළෙලේ විශේෂ අවස්තා එරට ජනපතිගේ නිල ට්විටර් ගිනුමේ මෙලෙස සඳහන් කර තිබුණි.
මේ ඇමෙරිකානු ජනපති සහ ආර්යාව නිදහස් උලෙල පැවැති රශ්මෝ ස්මාරකය අසල උත්සව භූමියට ගුවනින් පැමිනි ආකාරයයි .
https://twitter.com/realDonaldTrump/status/1279439607482941441?s=09
— Donald J. Trump (@realDonaldTrump) July 4, 2020