රන් මුව ආවරණයක් පළඳින ඉන්දියානුවා

July 4, 2020 at 10:57 PM

ඇමෙරිකානු ඩොලර් 4000ක් වටිනා මුව ආවරණයක් පළඳින ඉන්දියානුවෙකු ගැන පුවතක් වාර්තා වේ.

මෙය සම්පූර්ණයෙන්ම රනින් නිමවා ඇති අතර රන් ග්‍රෑම් 60ක් ඒ සඳහා යොදාගෙන ඇත

Shankar Kurhade නම් මොහු පූනේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි . මෙමගින් කොවිඩ්19 වෛරසයෙන් ආරක්ශා වීමක් වන්නේද යන්න ගැන අවබෝධයක් නැතත් තමා සෙසු ආරක්ශණ ක්‍රම ද අනුගමනය කරන බව මාධයට පවසා තිබේ.